Chef සහ Cook ලාට ඔස්ට්‍රේලියාවේ PR ගන්න පහසුම ප්‍රාන්ත සහ ටෙරිටරි මොනවාද?

Cherful chef doing a flambe meat looking very happy

Source: Getty / Getty Images

Chef සහ Cook ලාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදංචිය ලබාගත හැකි මාර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now