එක්නැලිගොඩ ඝාතනයට පාඨලී ට ඇඟිල්ල දිගුවෙද්දී මාර්තුවේදී පාර්ලිමේන්තුව විසිරෙව්වොත් විශ්රාම වැටුප අහිමිවන මැති ඇමතිවරු 64 ක් ගැන හෙළිවෙයි

SBS Sinhala SL political wrap Source: SBS Sinhala
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය
Share




