SKIP TO MAIN CONTENT

කවුද මේ තලිබාන්වරු? ඇමරිකාවේ උදවු ඇතුව මොවුන් බිහිවීමේ පසුබිම් කතාව අද 'ලොව වටා' විදෙස් විත්ති විමසුමෙන්

Taliban fighters in Afghanistan
Source: SBS

සමස්ත ලෝකයේම අවධානය මේ වන විට යොමුව ඇති ඇෆ්ඝනිස්ථානයේ තත්වය, තලිබාන් සංවිධානය බිහිවීම පසුපස ඇති කතාව පිලිබඳ සමස්ත විග්‍රහයක් SBS සිංහල සේවයේ අද 'ලොව වටා' සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන් ඔබ හමුවට ගෙන එයි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සමස්ත ලෝකයේම අවධානය මේ වන විට යොමුව ඇති ඇෆ්ඝනිස්ථානයේ තත්වය, තලිබාන් සංවිධානය බිහිවීම පසුපස ඇති කතාව පිලිබඳ සමස්ත විග්‍රහයක් SBS සිංහල සේවයේ අද 'ලොව වටා' සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන් ඔබ හමුවට ගෙන එයි.


අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


Highlights

  • කවුද මේ තලිබාන්වරු? මොවුන් බිහිවන්නේ කොහොමද
  • ඇෆ්ඝනිස්තානය තුල ජනතාව අතර තලිබාන් පාලනය කොතරම් දුරට පිලිගැනේනවාද?
  • අන්තර්ජාතිකව ගත්කල ඇෆ්ඝනිස්තානය තුල තලිබාන් පාලනයක් පිළිගන්නා රටවල් මොනවාද?
  • ඇෆ්ඝනිස්තානයේ පිහිටීම භූ දේශපාලනිකව කොතරම් වැදගත් ද?

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhalese

  • SBS Radio APP එකෙන් (Free)

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now