Who made the way to Nandikadal_ Hidden Politics of Civil War in Sri Lanka_ SBS Sinhala monthly Book review_ Image- SuppliedSBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ මැයි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් කොමාන්ඩර් P.B.S. හේමචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඔහුගේ හමුදා සේවයේ සත්‍ය අත්දැකීම් පාදකකොටගෙන රචිත ඔහුගේ කුළුඳුල් ග්‍රන්ථය වන "නන්දිකඩාල් දක්වා පාර කැපුවේ කවුරුන්ද? යන ග්‍රන්ථය පිළිබඳවයි.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිළිසඳරින් මෙම 2024 වසරේ මැයි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් කොමාන්ඩර් P.B.S. හේමචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඔහුගේ හමුදා සේවයේ සත්‍ය අත්දැකීම් පාදකකොටගෙන රචිත ඔහුගේ කුළුඳුල් ග්‍රන්ථය වන "නන්දිකඩාල් දක්වා පාර කැපුවේ කවුරුන්ද? යන ග්‍රන්ථය පිළිබඳවයි.
"කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.
'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරෙහි පසුගිය වැඩසටහන් කිහිපයක් පහතින්...