Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලොව වටා: මාරාන්තික ඉබෝලා වසංගතය ගැන අනතුරු ඇඟවීමක්, ශකීරාට යුරෝ මිලියන 55ක්

SBS SInhala Image (2).jpg

(L) Congo Ebola / (R) Shakira holds open concert at Copacabana beach in Rio de Janeiro / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points

  • චීන සහ රුසියා බලවතුන් හමුවෙයි
  • ටෙහෙරානයට සාම ගිවිසුමක් අවශ්‍ය බව ට්‍රම්ප් කියයි
  • මැදපෙරදිග යුද්ධයේ අලුත් තොරතුරු
  • හැන්ටා වයිරසය නෞකාව තුල හට නොගත් බව කෲස් ක්‍රියාකරු කියයි
  • ස්පාඤ්ඤ අධිකරණය ශකීරාට යුරෝ මිලියන 55 ක බදු ආපසු ගෙවීමට නියෝග කරයි
  • Elon Musk ට OpenAI නඩුව අහිමි වෙයි
  • මෙටා සමාගමට අභියෝගයක් වෙමින් ගූගල් සමාගම ස්මාර්ට් කණ්නාඩි එළිදක්වයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now