මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
මෙල්බර්න් නුවර පැතිරෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේද දෙක මුල් වයිරසයට වඩා බරපතල වන්නේ ඇයි?

People wait outside the Melbourne Exhibition Centre coronavirus vaccination hub where an anti-lockdown protest is expected to take place. Source: James Ross (AAP)
මේ දිනවල මෙල්බර්න් නුවර ආශ්‍රිත පැතිරෙමින් පවතින කැපා සහ ඩෙල්ටා යන ඉන්දියානු කොවිඩ් ප්‍රභේද සහ ඒවායේ බරපතල බව පිළිබඳ දැනගැනීමට මෙම සාකච්ඡාවට සවන්දෙන්න.
Share