Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියානු දිනය ජනවාරි 26දා සමරන්න තීරණය කලේ ඇයි, වසර සිය ගණනක් ඈතට යන ඉතිහාස විස්තරේ මෙන්න

Subheading.jpg

Australian Flag / (CL) Deshan Bandara - NSW Source: Getty, Supplied

ඕස්ට්‍රේලියානු දිනය යනු කුමක්ද? අද වනවිට මෙම දිනය සමරන්නේ කෙසේද? සහ විවිධ ප්‍රජාවන්ට වෙනස් ලෙස මෙම දිනය අදහස් කරන්නේ ඇයි? යන්න ගැන වසර සිය ගණනක ඉතිහාසය දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියානු දිනය යනු කුමක්ද? අද වනවිට මෙම දිනය සමරන්නේ කෙසේද? සහ විවිධ ප්‍රජාවන්ට වෙනස් ලෙස මෙම දිනය අදහස් කරන්නේ ඇයි? යන්න ගැන වසර සිය ගණනක ඉතිහාසය දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.


මේ විශේෂාංගයෙන් ගෙනෙන තොරතුරු

  • ඕස්ට්‍රේලියානු දිනය
  • ඕස්ට්‍රේලියානු දිනයේ ඉතිහාසය
  • වර්ථමානයේ මෙම දිනය සැමරීම
  • මෙම දිනය සැමරීම ගැන ප්‍රජා සාමාජික අදහස්
  • සංක්‍රමණික ඕස්ට්‍රේලියානුවන් හට මෙම දිනයේ වැදගත්කම
  • ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් හට මෙම දිනය දැනෙන අකාරය
  • ඕස්ට්‍රේලියානු දිනය ගැන සංක්‍රමණික ප්‍රජාව ඇතුළු සෑම අයකුම දැනගත යුතු දේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now