Cockatoos looking for food in a garbage bin near restaurants in the New South Wales coastal city of Wollongong - August 30, 2022 Source: AFP / SAEED KHAN/AFP via Getty Images
ඔස්ට්‍රේලියාව වැනි රටක් පක්ෂි සංරක්ෂණය ගැන අවධානය යොමු කළ යුතු වෙන්නේ ඇයිද සහ ඒ ගැන අපිට කළ හැකි දේවල් මොනවාද යන්න පිළිබඳව දැනුවත් වෙන්න මෙම සාකච්ඡාවට සවන් දෙන්න. Published 31 October 2024 8:30pm
Updated 31 October 2024 8:46pm
By SBS Sinhala
Presented by Athini Amarasiri
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාව වැනි රටක් පක්ෂි සංරක්ෂණය ගැන අවධානය යොමු කළ යුතු වෙන්නේ ඇයිද සහ ඒ ගැන අපිට කළ හැකි දේවල් මොනවාද යන්න පිළිබඳව දැනුවත් වෙන්න මෙම සාකච්ඡාවට සවන් දෙන්න. National bird week - ජාතික කුරුළු සතිය වෙනුවෙන් Wollongong විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා අංශයේ පක්ෂීන් සම්බන්ධ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන දුල්මිණි ජයනිතා ලියනගේ සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව