SKIP TO MAIN CONTENT

සීග්‍රයෙන් වැඩි වන සයිබර් අපරාධ වලට මුහුණ දීමට ගත යුතු පියවර මොනවාද?

Virus
Source: Getty Images/spaxiax

ඕස්ට්‍රේලියාව තුල සිදුවන සයිබර් අපරාධ වල පැහැදිලි වැඩි වීමක් දක්නට ලැබෙන බව පසුගියදා සයිබර් ආරක්ෂාව පිළිබද ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (Australian Cyber Security Centre) මගින් නිකුත් කල වාර්තාවක් පෙන්වා දී තිබිණි. මෙලෙස සයිබර් අවකාශය අශ්‍රිතව අපරාධ වැඩි වීමට හේතුව සහ ඒවායින් ආරක්ෂා වීමට ගත හැකි පියවර පිලිබදව සයිබර් ආරක්ෂාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ ( සයිබර් ආරක්ෂාව පිළිබද කථිකාචාර්ය - Australian Centre for Cyber Security , Australian Defence Force Academy) සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව තුල සිදුවන සයිබර් අපරාධ වල පැහැදිලි වැඩි වීමක් දක්නට ලැබෙන බව පසුගියදා සයිබර් ආරක්ෂාව පිළිබද ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (Australian Cyber Security Centre) මගින් නිකුත් කල වාර්තාවක් පෙන්වා දී තිබිණි. මෙලෙස සයිබර් අවකාශය අශ්‍රිතව අපරාධ වැඩි වීමට හේතුව සහ ඒවායින් ආරක්ෂා වීමට ගත හැකි පියවර පිලිබදව සයිබර් ආරක්ෂාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ ( සයිබර් ආරක්ෂාව පිළිබද කථිකාචාර්ය - Australian Centre for Cyber Security , Australian Defence Force Academy) සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now