ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීමට පසුගියදා පර්යේෂකයින් පිරිසක් සමත් වූ අතර එහි වැදගත්කම සහ එම පර්යේෂණය ක්‍රියාත්මක වූ ආකාරය පිලිබදව ඇමරිකා එක්සත් ජනපදයේ නසා පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සරත් ගුණපාල සමග කල කතා බහක්
Share
Published
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends

