Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS Examines: ඕස්ට්‍රේලියාවේ සමාජය බෙදී යාමේ ප්‍රවණතාවක් ඇති වුණේ ඇයි? 'The Social Schism'

SOCIAL SCHISM_09.jpg

Prominent Australians shared their views on social cohesion with host Janice Petersen in an SBS special forum, The Social Schism.

SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. ඒ වඩාත් එක්සත් රටක් ගොඩනගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි.


Published

By Olivia Di Iorio

Presented by Thisaranie Wijayabandara

Source: SBS




Share this with family and friends


SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. ඒ වඩාත් එක්සත් රටක් ගොඩනගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි.


එතෙරින් ඇසෙන යුදමය තත්ත්වයන්, ත්‍රස්ත ප්‍රහාරයක බලපෑම, ඉහළ ජීවන වියදම්, ඉස්ලාම් ෆෝබියාව සහ යුදෙව් විරෝධයට ඕස්ට්‍රේලියාව මුහුණ දෙමිනුයි සිටින්නේ.

ඕස්ට්‍රේලියාවට තමන් අයත් යැයි දැනෙන හැඟීම 2020 වසරේ දී 64%ක් ලෙස පැවතුණා. 2025 දී එය 46% දක්වා පහත වැටී තිබෙනවා. ඒ Scanlon Foundation’s Mapping Social Cohesion වාර්තා විස්තරයි.

SBS විශේෂ වැඩසටහනක දී වැඩසටහන් පූරක ජැනිස් පීටර්සන් සමඟ ප්‍රේක්ෂකාගාකාරය අදහස් බෙදා ගත්තා.

කොටස් දෙකකින් යුත් පොඩ්කාස්ට් විශේෂාංගයක පළමුවැන්නයි මේ. පළමු කොටසේ අවධානය මෙවැනි බෙදීමක් උද්ගත වීම පසුපස කතාවටයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now