ඕස්ට්‍රේලියාවේ දන්ත සෞඛ්‍ය සේවාව මෙතරම් මිල අධික ඇයි: Australia Explained

Medicare would only consider covering dental treatments for teenagers and young children. Source: iStockphoto / Valerii Apetroaiei/Getty Images

Credit: Source: iStockphoto / Valerii Apetroaiei/Getty Images

ඕස්ට්‍රේලියාවේ දන්ත සත්කාර ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි හා ළමා දන්ත සත්කාර පිළිබඳ මූලික කරුණු, ප්‍රධාන වශයෙන් මෙම සේවාවන්ට ප්‍රවේශ වන්නේ කෙසේද, ඊට අදාළ පිරිවැය වැනි කරුණු සම්බන්ධයෙන් පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now