Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සිංහල අවුරුදු සිරිත් විරිත් හා සංස්කෘතිකාංග ඔස්ට්‍රේලියාවේ දෙවන පරම්පරාවට හඳුන්වා දීම වැදගත් ඇයි?

Sinhala New year Feature Final.png

සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වැනි ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දෙවන පරම්පරාවට හඳුන්වා දීම වැදගත් වන්නේ ඇයි පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු SBS සිංහල ගුවන් විදුලියට දැක්වූ අදහස්වලට සවන් දෙන්න.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් වැනි ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික දෙවන පරම්පරාවට හඳුන්වා දීම වැදගත් වන්නේ ඇයි පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු SBS සිංහල ගුවන් විදුලියට දැක්වූ අදහස්වලට සවන් දෙන්න.

  • SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාර්තාකාරිනී සහ පර්ත් සිංහල පාසලේ ආචාර්යවරියක් වන දිල්හානි කපුආරච්චි මහත්මිය
  • වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර ශානිකා දිසානායක මහත්මිය
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර නලීන් මීමැඩුම මහතා
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර ඉසුරි සෙනෙවිරත්න මෙනවිය අප සමග කතා බහට එක්වුහ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now