SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමට GTE ප්‍රකාශය තීරණාත්මක සාධකයක් වෙන්නේ ඇයි?

Why is the GTE statement a crucial factor in Australian student visas
Credit: Getty Images & Supplied: Chanka Palihakkara

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතක් සාර්ථකවී වීසා ලබා ගැනීම පිණිස අදාළ අයදුම්පතත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant හෙවත් GTE ප්‍රකාශය කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතක් සාර්ථකවී වීසා ලබා ගැනීම පිණිස අදාළ අයදුම්පතත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant හෙවත් GTE ප්‍රකාශය කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

සිඩ්නි නුවර ලියාපදිංචි අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර මහත්මිය අප සමග කතාබහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now