කොරෝනා නිසා ට්‍රම්ප් සහ මෝඩි තම රට වෙනුවෙන් දැඩි සංචාරක තහනම් පනවද්දී ශ්‍රී ලංකා රජය, චීන සහ කොරියානු ජාතිකයින්ට තවමත් රට තුලට පැමිණීමට ඉඩ දෙන්නේ ඇයි ? 'ලොව වටා' විදෙස් විත්ති

world news wrap - Source: SBS Sinhala radio
AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින් SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය, සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share




