AAP Source: AAPඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ ඇති සංකීර්ණත්වය නැති කරමින් එය තවත් සරල කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වෙන බව පසුගිය සතියේදී අපට අහන්නට ලැබුනා.ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීම පිණිස උපදේශන පත්‍රිකාවක් පසුගිය අගෝස්තු 01 වන දින ප්‍රකාශයට පත් කළ අතර එය සැප්තැම්බර් 15 වන දින දක්වා බල පැවැත්වෙනවා.
ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ ඇති සංකීර්ණත්වය නැති කරමින් එය තවත් සරල කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වෙන බව පසුගිය සතියේදී අපට අහන්නට ලැබුනා.ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය මේ සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීම පිණිස උපදේශන පත්‍රිකාවක් පසුගිය අගෝස්තු 01 වන දින ප්‍රකාශයට පත් කළ අතර එය සැප්තැම්බර් 15 වන දින දක්වා බල පැවැත්වෙනවා.