නත්තල් සැරසිලි වලට යොදා ගන්නා විද්‍යුත් පරිපථ මගින් සිදුවන ගිනි ගැනීම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ඇයි කියන කාරණය සම්බන්ධව දැනුවත් වෙන්න මෙම ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් හි විදුලි ඉංජිනේරු තුෂානි බණ්ඩාරගේ සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කල සාකච්ඡාව
Share






