ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රසිද්ධ Wifi ජාල සමග සම්බන්ද කිරීමේදී දෙවරක් සිතා බලන්න

Source: Flickr / SOZIALHELDEN (CC BY 2.0)
ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයේදී අප සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව සයිබර් ආරක්ෂාව පිළිබද විශේෂඥයෙකු වන ආචාර්ය නලින් අසංක ගමගෙදර ආරච්චිලාගේ ( සයිබර් ආරක්ෂාව පිළිබද කථිකාචාර්ය - Australian Centre for Cyber Security , Australian Defence Force Academy) සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්. මෙම සාකච්චාවේ පලමු කොටස පසු ගිය සතියේ විකාශය වූ අතර ඒ සදහා ඔබට පහත ලින්ක් එක ඔස්සේ සවන් දිය හැකියි. http://www.sbs.com.au/yourlanguage/sinhalese/en/audiotrack/best-practises-smartphone-security-0
Share




