Immigration Department Source: Immigration Departmentඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළුව රාජ්‍ය ආයතන කීපයක් ඒකාබද්ධ කරමින් එක් විශාල ආයතනයක් ස්ථාපිත කිරීම පිලිබදව රජය සලකා බලමින් සිටින බව පසුගියදා Fair Fax මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ. ඒ පිලිබදව වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළුව රාජ්‍ය ආයතන කීපයක් ඒකාබද්ධ කරමින් එක් විශාල ආයතනයක් ස්ථාපිත කිරීම පිලිබදව රජය සලකා බලමින් සිටින බව පසුගියදා Fair Fax මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ. ඒ පිලිබදව වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.