ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ශ්‍රීලනිප නායකත්වය ගැනීමේ චන්ද්‍රිකාගේ මෙහෙයුම අතරේ යළි ආ බැසිල් පොහොට්ටු නායකත්වය ගනීවිද: ශ්‍රී ලාංකීය පුවත්

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න.
Share







