Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානු රජයේ නව බදු සංශෝධන හේතුවෙන් පළමු නිවාස ගැනුම් කරුවන්ට සැබවින්ම සහනයක් ලැබෙනවද?

HOUSING STOCK

New houses are seen at a housing estate at the suburb of Menagle Park in outer south west of Sydney, Tuesday, January 13, 2026. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර, නිවාස ආයෝජකයන්ට බලපාන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව බොහෝ අනුමාන පැතිර ගියා. භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් 'capital gains tax' බදුසහනය සහ 'negative gearing' බදු සහනය සම්බන්ධයෙන් ගෙන එන සැලසුම් මේවනවිට පැහැදිලි වී තිබෙනවා. කෙසේ උවත් මේ නව සංශෝධන හේතුවෙන් ආයෝජකයින් නිවාස වෙළඳපොලෙන් ඉවත්වීමක් සිදුවිය හැකිද? කුලී නිවාස සඳහා ඉල්ලුම ඉහල ගොස් කුලී මිල ගණන් ඉහල යමක් සිදුවේවිද? මේ නව වෙනස්කම් නිවාස වෙළඳපොළට සහ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට දැන් මොන වගේ බලපෑමක් ඇති කරයිද යන්න අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලමු.

Published

By Deborah Groarke

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර, නිවාස ආයෝජකයන්ට බලපාන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව බොහෝ අනුමාන පැතිර ගියා. භාණ්ඩාගාරික ජිම් චාමර්ස් විසින් 'capital gains tax' බදුසහනය සහ 'negative gearing' බදු සහනය සම්බන්ධයෙන් ගෙන එන සැලසුම් මේවනවිට පැහැදිලි වී තිබෙනවා. කෙසේ උවත් මේ නව සංශෝධන හේතුවෙන් ආයෝජකයින් නිවාස වෙළඳපොලෙන් ඉවත්වීමක් සිදුවිය හැකිද? කුලී නිවාස සඳහා ඉල්ලුම ඉහල ගොස් කුලී මිල ගණන් ඉහල යමක් සිදුවේවිද? මේ නව වෙනස්කම් නිවාස වෙළඳපොළට සහ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට දැන් මොන වගේ බලපෑමක් ඇති කරයිද යන්න අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now