ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
මෛත්‍රී මහින්දව හමුවෙයි. ඉදිරි මැතිවරණ වලට SLFP වෙනම තරඟ කරයිද? සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්

Mahinda Rajapaksha_ Maithripala Sirisena Source: SBS Sinhala
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share