මීළඟ T 20 නායකත්වයට මාලිංග ගේ බර වැඩිවීමත් ඇන්ජි ගේ බර අඩුවීමත් අතර සම්බන්දය සහ ලංකාවේ පුහුනුකරුවන්ව පුහුණු කිරීමට එන අලුත් පුහුණුකරු : සතියේ ක්‍රීඩා විග්‍රහය

Mathews_Malinga_Moody Source: SBS Sinhala Radio
ගෙවී යන සතියේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සෑම සිකුරාදා දිනකම
Share