විප්ලවීය ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ සම්මානයට පාත්‍ර වුනු පළමු නවකතාව "The God of Small Things" පිලිබඳ විමසා බැලීමක් මෙවර SBS සිංහල ගුවන්විදුලියේ "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ද්වී මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින්. SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගි වුයේ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරිනී, මෙල්බර්න් හි දිලිනි ඊරියවල.
Share






