SKIP TO MAIN CONTENT

ශීත කාලයෙදී මේ රෝග ලක්ෂණ දුටුවොත් වැඩිහිටියන් සහ දරුවන් වහා රෝහලට ගෙන යන්න

Taking care of elder and children during the Winter
Taking care of elder and children during the Winter Source: AAP / AAP/Talent Supplied

වින්ටර් එකත් එන නිසා සියළු දෙනාම එයට සූදානම් වන කාල වකවානුවක් මේ ගෙවෙන්නෙ. මේ කාල සීමාවෙදී ඇති වන අධික ශීත තත්ත්වය කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන් හට නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ලගා කරනවා වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් වින්ටර් කාලයට ඔබේ වැඩිහිටි දෙමවුපියන්ව ඒ වගේම කුඩා දරුවන්ව ආරක්ෂිතව සූදානම් කළ යුතු ආකාරය පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. ඒ සදහා අද අපත් සමග එකතු වනවා ේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Published

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

වින්ටර් එකත් එන නිසා සියළු දෙනාම එයට සූදානම් වන කාල වකවානුවක් මේ ගෙවෙන්නෙ. මේ කාල සීමාවෙදී ඇති වන අධික ශීත තත්ත්වය කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන් හට නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ලගා කරනවා වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් වින්ටර් කාලයට ඔබේ වැඩිහිටි දෙමවුපියන්ව ඒ වගේම කුඩා දරුවන්ව ආරක්ෂිතව සූදානම් කළ යුතු ආකාරය පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. ඒ සදහා අද අපත් සමග එකතු වනවා ේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ගයානි සමරකෝන් මහත්මිය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now