SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට UNHRC හි චන්දය දීමේ වරම් නැතත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට හීන්සැරේ අනුකූලතාවය දැක්වූයේ කොහොමද? ‘ලොව වටා’ විදෙස් විත්ති

UN Human Right Council summit
UN Human Right Council summit Source: SBS

අහන්න මේ සතියේ "ලොව වටා" තුලින් ජිනීවා හි ලංකාව සහ ඔස්ට්‍රේලියාව, AztraZeneca එන්නත අපනයනය නැවත්වීමට ඉන්දියාව සහ යෝරෝපය ගත් තීරණ, කොරෝනා එන්නත සහ Facebook අසත්‍ය පුවත්, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන ඕස්ට්‍රේලියානු මහාචාර්ය වරයාට රහස් ඔත්තු චෝදනා

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

අහන්න මේ සතියේ "ලොව වටා" තුලින් ජිනීවා හි ලංකාව සහ ඔස්ට්‍රේලියාව, AztraZeneca එන්නත අපනයනය නැවත්වීමට ඉන්දියාව සහ යෝරෝපය ගත් තීරණ, කොරෝනා එන්නත සහ Facebook අසත්‍ය පුවත්, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන ඕස්ට්‍රේලියානු මහාචාර්ය වරයාට රහස් ඔත්තු චෝදනා

SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now