ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස නීති නිසා නිවෙස් වල සිරවූ තාවකාලික වීසා ලාභී කාන්තාවන් ගෘහස්ත හිංසන වලට මුහුණ දෙන විටදී ලබා ගත හැකි සහන: මෙවර Settlement Guide වෙතින්

Source: The Image Bank RF
ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස නීති රීති නිසා නිවෙස් වල සිරවූ තාවකාලික වීසා ලාභී කාන්තාවන් ගෘහස්ත හිංසන වලට මුහුණ දෙන විට ඔවුන්ට ලබා ගත හැකි සහන මෙවර SBS සිංහල Settlement Guide වෙතින්
Share




