SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය සිකුරාදා වැඩසටහනෙන්
මීළඟ ශ්‍රී ලංකා T 20 නායකත්වය කාට දෙන්නද කියා ලතවෙද්දී බාලගිරි දෝෂය ලැබූ 'ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්' වලට නේපාලයෙන් කනේ පහරක් - සතියේ ක්‍රීඩා විග්‍රහය

SBS Sinhalese weekly sports wrap Source: SBS Sinhala Radio
ගෙවී යන සතියේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share