2023 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- සේවකයින් සිය දහස් ගණනකට ඔස්ට්‍රේලියානු ජාතික දිනයේ රැකියා කටයුතු සිදු කළ හැකි බව Woolworths සමාගම පවසයි
- බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය නාසි සංකේතය ප්‍රදර්ශනය කිරීම සාපරාධී වරදක් බවට පත් කිරීමට සූදානමක
- ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම ප්‍රමාද කරන්නේ චීනය යැයි ඇමරිකාව කියයි.
- ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූර රෆායල් නඩාල් තරගාවලියෙන් ඉවතට
Share






