ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික පසුබිම් ඇති සේවකයින් ශ්‍රම සුරාකෑමට ලක්වන බව හෙළිවෙයි: දෙසැ 6 SBS සිංහල පුවත්

2007 Bestest Gala Dinner

Australia and Overseas' top chefs at the Hordern Pavilion on March 19, 2007 in Sydney, Australia. Credit: Patrick Riviere/Getty Images

සවන්දෙන්න, අද - දෙසැම්බර් 06 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

මෙරට බහුසංස්කෘතික පසුබිමක් සහිත සේවකයින් බොහොමයක් ශ්‍රම සුරකාමට ලක්වන බව නවතම වාර්තාවකින් හෙළිවෙයි.

Reserve Bank of Australia විසින් අද දිනයේදී නැවත වතාවක් ණය පොලී අනුපාත වැඩිවීමක් හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රට කඩා වැටීමට බලපෑ හැකි තරමේ ආර්ථික අපරාධ සිදුවීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යවරයා පවසයි.

අද දිනයේදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සුදානමක්

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් පුරවා වටයට පිවිසීමට බ්‍රසීලය සහ ක්‍රොයේෂියාව සුදුසුකම් ලබාගනී.,.

ශ්‍රී ලංකා LPL තරඟාවලිය අද ඇරඹේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now