SBS Si9nhala "world Literary" discussion on Chilean great poet, Nobel Prize award winner Pablo Neruda and his literary influenceSBS සිංහල සේවය ගෙන එන ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගය - "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " වැඩසටහනින් මෙවර අවධානය යොමුවුනේ චිලී ජාතික මහා කවි, නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී පැබ්ලෝ නෙරුඩා සහ ඔහුගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳවයි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවය ගෙන එන ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගය - "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " වැඩසටහනින් මෙවර අවධානය යොමුවුනේ චිලී ජාතික මහා කවි, නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී පැබ්ලෝ නෙරුඩා සහ ඔහුගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳවයි.
"විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " රසවින්දනාත්මක සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් සහ මෙල්බර්න් නුවර විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරියක් වන දිලිනි ඊරියවල.
පසුගියවර වැඩසටහනට සවන්දෙන්න පහතින්