R.K.Narayan_ Malgudi days_ SBS Sinhala world literary Source: SBS Sinhala radioඉන්දීය සම්මානනීය ලේඛක R.K නාරායන් ගේ 'Malgudi Days' සහ එය සිංහලෙන් 'මල්ගුඩි දවස' බවට පත්වීම පිළිබඳව සංසන්දනාත්මක සාහිත්‍යමය විවරණයක් මෙම සැප්තැම්බර් මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්. SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉන්දීය සම්මානනීය ලේඛක R.K නාරායන් ගේ 'Malgudi Days' සහ එය සිංහලෙන් 'මල්ගුඩි දවස' බවට පත්වීම පිළිබඳව සංසන්දනාත්මක සාහිත්‍යමය විවරණයක් මෙම සැප්තැම්බර් මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්. SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.