The Rainbow Flower and the Sinhala translation - Hath pethi mala Source: SBS Sinhala radioරුසියානු ලේඛක වැලන්ටයින් කාතෙව් විසින් රචිත "The Ranbow Flower ' ළමා කෘතිය සහ දැදිගම වී රොද්‍රිගු විසින් පරිවර්ථිත 'හත්පෙති මල' යන ළමා කෘතීන් පිළිබඳ සාහිත්‍යමය සංසන්දනාත්මක විවරණයක් මෙම ජූලි මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
රුසියානු ලේඛක වැලන්ටයින් කාතෙව් විසින් රචිත "The Ranbow Flower ' ළමා කෘතිය සහ දැදිගම වී රොද්‍රිගු විසින් පරිවර්ථිත 'හත්පෙති මල' යන ළමා කෘතීන් පිළිබඳ සාහිත්‍යමය සංසන්දනාත්මක විවරණයක් මෙම ජූලි මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්.
SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.