Prince Harry, Duke of Sussex leaves the Rolls Building at the Royal Courts of Justice. after giving evidence in the Mirror Group phone hacking trial. Credit: SOPA Images/Sipa USA/AAP Image
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. Published 9 June 2023 12:53pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා. මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්