මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
අද විග්‍රහයෙන්
- මැදපෙරදිග සටන් විරාමය බිඳ වැටෙයි ද?
- උතුරු අයර්ලන්තයෙන් නැඟෙන සංක්‍රමණ විරෝධී උද්ඝෝෂණ
- දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත අලුත් රෙගුලාසි පැන වූ මහා බ්‍රිතාන්‍යය
- මැදපෙරදිග අර්බුද මැද අහසට නැඟුණු Riyadh Air
- ගුජරාටයට ආ Meta
- පිලිපීනයේ භූ කම්පාවේ අලුත් තොරතුරු
- FIFA ලෝක කුසලානය අදින් ඇරඹේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






