Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: ජනපති ට්‍රම්ප්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත් අගමැති නෙතන්යාහු / වින්දිතයෙක් නොව චූදිතයෙක් ලෙස නම් කල ජැකලීන්

SBS Sinhala zee entertainment amal jayasinghe MANDEL NGAN AFP.jpg

(L) US President Donald Trump and Israel's Prime Minister Benjamin Netanyahu. File Photo: MANDEL NGAN / AFP. (L) Film still from 'A flying Jatt' featuring Jacqueline Fernandez. Credit: Deepti Dabral / Zee Entertainment. Inset image (C) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: AFP, Supplied

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • මැදපෙරදිග අර්බුදයේ අලුත්ම තත්ත්වය
  • ජනපති ට්‍රම්ප්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත් අගමැති නෙතන්යාහු
  • බ්‍රිතාන්‍ය පොලිසියට එරෙහිව කැලඹුණු ‘I can’t breathe’ විරෝධතා රැල්ල
  • AI තාක්ෂණය පාලනය කරන්න ඇමෙරිකාවෙන් ගෙනා නීති
  • සාමාන්‍ය පරිගණකයක් සුපිරි පරිගණකයක් කල හැකි NVIDIA චිප් එක
  • වින්දිතයෙක් නොව චූදිතයෙක් ලෙස නම් කල ජැකලීන්
  • තක්ෂින්ට පූර්ණ රාජකීය සමාවක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now