දියුණු ආර්ථිකයක් තියෙන ඕස්ට්‍රේලියාවේ පාරේ නිදියන තරුණ ජීවිත: කාලීන විග්‍රහය මාර්තු 18

Homeless young man sitting on sidewalk Credit: urbazon/Getty Images
නිවාස නොමැතිකම පිලිබඳ ලැබෙන දත්ත ඉතා භයානක තත්වයක් පෙන්නුම් කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share




