Credit: Elizabethsalleebauer/Getty Images/RooM RFලෝකය පුරා සිදුවන දරුඋපත් සංක්‍යාව සීග්‍රයෙන් පහල යමින් පවතිනවා. මෙය කෙතරම් භයානක තත්වයක් ද කියනවනම් පසුගිය වසර 50 තුල ලෝකයේ දරු උපත් සංඛ්‍යාව හරි අඩකින් අඩුවෙලා තියෙනවා. ඔස්ට්‍රියාවේ දරු උපත් ප්‍රමාණය ජනගහන වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩු මට්ටමක පවතිනවා.ඉතින් මේගැන වැඩිදුර තොරතුරු සඳහා සවන් දෙන්න අද මාර්තු 04 වන දින කාලීන පුවත් විග්‍රහයට.
Published
By Sarah Conte
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ලෝකය පුරා සිදුවන දරුඋපත් සංක්‍යාව සීග්‍රයෙන් පහල යමින් පවතිනවා. මෙය කෙතරම් භයානක තත්වයක් ද කියනවනම් පසුගිය වසර 50 තුල ලෝකයේ දරු උපත් සංඛ්‍යාව හරි අඩකින් අඩුවෙලා තියෙනවා. ඔස්ට්‍රියාවේ දරු උපත් ප්‍රමාණය ජනගහන වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩු මට්ටමක පවතිනවා.ඉතින් මේගැන වැඩිදුර තොරතුරු සඳහා සවන් දෙන්න අද මාර්තු 04 වන දින කාලීන පුවත් විග්‍රහයට.