ඔබ ඕස්ට්‍රේලියාවට අලුත් නම්, "සාම්ප්‍රදායික හිමිකරුවන්", "රට" හෝ "පළමු ජාතීන්" යන්න බොහෝ විට ඔබ අසා තිබෙනවා විය හැකියි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වන බොහෝ දෙනෙකුට එහි තේරුම ගෞරවනීය ආකාරයකින් සම්බන්ධ වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට දැනගැනීම අවශ්‍ය වනවා. ඔබ ජීවත් වන ස්ථානය කුමක් වුවත්, ඔබේ ඉංග්‍රීසි මට්ටම හෝ පසුබිම කුමක් වුවත්, පළමු ජාතීන්ගේ සංස්කෘතීන් සහ ප්‍රජාවන් ගැන ඉගෙන ගැනීම ආරම්භ කිරීමට තිබෙන සරල සහ අර්ථවත් ක්‍රම ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






