Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ හිම බලන්න යද්දී ඔබ දැනගතයුතු වැදගත්ම දේවල් මෙන්න: Australia Explained

Perisher village 8 chair lift

Perisher Valley chair lifts. Source: Moment RF / Keith McInnes Photography/Getty Images

මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට යාමට ප්‍රිය කරනවා.මේ නිසා හිම බැලීමට ඔබ යන ගමන උණුසුම්ව සහ ආරක්ෂිතව ගත කිරීමට සැලසුම් කිරීම සඳහා ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Published

Updated

By Nipuna Dodangoda, Maram Ismail

Source: SBS



Share this with family and friends


මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට යාමට ප්‍රිය කරනවා.මේ නිසා හිම බැලීමට ඔබ යන ගමන උණුසුම්ව සහ ආරක්ෂිතව ගත කිරීමට සැලසුම් කිරීම සඳහා ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now