Credit: Northern Territory Govntඔස්ට්‍රේලියානු උතුරු ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයට පනවලා තිබූණු youth curfew තත්ත්වය අවසන් කරල තියෙනව. මාර්තු 27 වෙනිද මෙම පැනව ූ youth curfew තත්ත්වය ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවක් නිසා පනවා තිබෙනවා. මෙම youth curfew තත්ත්වය හවස 6 සිට උදේ 6 දක්වා, වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සදහා බලපාන පරිදි පනවා තිබුණා. ඒ යටතේ නීත්‍යානුකූල නොවන ක්‍රියා සදහා central business district වෙත ඇතුළු වීම තහනම් වුවා. මේ විදියට nothern teritory හි ක්‍රියාත්මක වුණ මේ තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන් කිරීම පිළිබඳව එකිනෙකා දක්වපු මිශ්‍ර ප්‍රතිචාර අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
Updated
By Sam Dover, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු උතුරු ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයට පනවලා තිබූණු youth curfew තත්ත්වය අවසන් කරල තියෙනව. මාර්තු 27 වෙනිද මෙම පැනව ූ youth curfew තත්ත්වය ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවක් නිසා පනවා තිබෙනවා. මෙම youth curfew තත්ත්වය හවස 6 සිට උදේ 6 දක්වා, වයස අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සදහා බලපාන පරිදි පනවා තිබුණා. ඒ යටතේ නීත්‍යානුකූල නොවන ක්‍රියා සදහා central business district වෙත ඇතුළු වීම තහනම් වුවා. මේ විදියට nothern teritory හි ක්‍රියාත්මක වුණ මේ තරුණ පිරිස් සදහා පැනවුණු ඇඳිරි නීතිය අවසන් කිරීම පිළිබඳව එකිනෙකා දක්වපු මිශ්‍ර ප්‍රතිචාර අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්