Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව නව කණ්ඩායම පිහිටුවයි

sri lanka high commission australia sri lanka parliamentry friendship group.jpg

The Sri Lanka High Commission announced the successful launch of the Sri Lanka–Australia Parliamentary Friendship Group, comprising 34 Members of Parliament. The group is expected to serve as a vital instrument in strengthening long-standing bilateral relations and act as a key conduit for engagement with the Parliament of Sri Lanka, as well as Sri Lanka’s diplomatic representation in Australia. Source: Facebook / Sri Lanka High Commission, Australia.

මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු තේරී පත්ව තිබෙනවා.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු තේරී පත්ව තිබෙනවා.


sri lanka high commission yasoja gunasekara cassendra fernando wendy skew.jpg
The Sri Lanka–Australia Parliamentary Friendship Group Chair, Cassandra Fernando MP (L), with High Commissioner Yasoja Gunasekara (C) and group Vice Chair Senator Wendy Askew. Source: Facebook / Sri Lanka High Commission, Australia

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now