SBS Radio App

Download the FREE SBS Radio App for a better listening experience

Advertisement
‘Arrya Foundation – Sri Lanka’ visited SBS Sinhalese radio (SBS Sinhalese)

ශ්‍රී ලංකාවේ 30 වසකට ආසන්න කාලයක් පැවති යුද්ධය නිමාකිරීමට දායක වුනු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ස්වේච්චාවෙන් කැපවුණු සංවිධානයක් වන 'ආර්ය' සංවිධානය මේ දිනවල මෙල්බර්න් නුවරට පැමිණ සිටී. එම සංවිධානයේ ප්‍රධානී සහ ජත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරී තනුජා දන්වත්ත SBS සිංහල ගුවන් විදුලිය සමඟ ආර්ය සංවිධානයේ කාර්යභාරය පිළිබඳව හෙලිකල තොරතුරු මෙම විශේෂාංගයෙන් ....

 

*********************************************************************

!!!  SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන  !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

By
Dinesha Dilrukshi Wijesuriya
Published on
Tuesday, May 15, 2018 - 15:55
File size
34.12 MB
Duration
18 min 38 sec