සෞඛ්‍යය ගැටළු රාශියකින් මිදිය හැකි සුවිශේෂී ව්‍යායාම වැඩසටහනක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කුසල් ගුණවර්ධන ගෙන්
Sports Physiotherapist Kusal Guwardena Source: Kusal
ස්ථූලත්වය, හෘද ආශ්‍රිත රෝග ආදී සෞඛ්‍යය ගැටළු රාශියකින් මිදිය හැකි සුවිශේෂී ව්‍යායාම වැඩසටහනක්, මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසක කුසල් ගුණවර්ධන මහතා විසින් හදුන්ව දී තිබේ. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන කුසල් ගුණවර්ධන මහතා සමග කල කතා බහක්.
Share




