Coming Up Tue 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio

සෞඛ්‍යය ගැටළු රාශියකින් මිදිය හැකි සුවිශේෂී ව්‍යායාම වැඩසටහනක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කුසල් ගුණවර්ධන ගෙන්

Sports Physiotherapist Kusal Guwardena Source: Kusal

ස්ථූලත්වය, හෘද ආශ්‍රිත රෝග ආදී සෞඛ්‍යය ගැටළු රාශියකින් මිදිය හැකි සුවිශේෂී ව්‍යායාම වැඩසටහනක්, මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසක කුසල් ගුණවර්ධන මහතා විසින් හදුන්ව දී තිබේ. ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන කුසල් ගුණවර්ධන මහතා සමග කල කතා බහක්.

Coming up next

# TITLE RELEASED TIME MORE
සෞඛ්‍යය ගැටළු රාශියකින් මිදිය හැකි සුවිශේෂී ව්‍යායාම වැඩසටහනක් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ කුසල් ගුණවර්ධන ගෙන් 14/01/2016 12:26 ...
Today's COVID update in 3 minutes: වික්ටෝරියා ප්‍රාන්තයේ එළිමහන් ව්‍යාපාර සඳහා ආර්ථික සහන පැකේජයක් 18/10/2021 03:22 ...
ලංකාවේ වැඩිපුර භාවිතා වන Sinopharm එන්නත ඕස්ට්‍රේලියාවේ අනුමත නොකළේ ඇයි ? 18/10/2021 11:26 ...
ශ්‍රී ලාංකීය පුවත් විමසුම: රතන හිමිව නෙරපීම සහ ඥානසාර හිමිට පාවඩ එළීම මධ්‍යයේ දිවි­නැ­ඟුම නඩු­වෙන් බැසිල් නිද­හස් 18/10/2021 20:02 ...
කාලීන විශේෂාංගය :මෙල්බන් lockdown අවසන් වන දිනය ප්‍රකාශයට පත්වන අතරේ සිඩ්නි Covid hotspot ලැයිස්තුවෙන් ඉවතට 18/10/2021 08:47 ...
ඔක් 18දා SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීම මන්දගාමී බවට ප්‍රාන්ත ව්‍යාපාරවලින් චෝදනා 18/10/2021 14:17 ...
Today's COVID update in 3 minutes: ඔස්ට්‍රේලියාවේ ඔසුසැල්වලින් නොවැම්බර් 1 සිට ස්වයං කොවිඩ් පරීක්ෂණ කට්ටල වර්ග තුනක් 15/10/2021 03:32 ...
ඔක් 15 කාලීන විශේෂාංගය: මෙවර VCE විභාගයට පෙනී සිටින සිසුන්ට වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව සෞඛ්‍ය සැලසුම් 15/10/2021 07:47 ...
සතියේ ක්‍රීඩා විග්‍රහය: මැතිව්ස් යළි පිටියට බසින අතරේ මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ලගේ දේශීය ක්‍රිකට් තහනම ඉවතට 15/10/2021 12:34 ...
ඔක් 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් එන්නත නොගත් මන්ත්‍රීවරුන්ට වික්ටෝරියා පාර්ලිමේන්තුවට ඇතුළුවීම තහනම් 15/10/2021 11:21 ...
View More