Police Officers hold a man after he made a disturbance at Cronulla beach in Sydney, Sunday, Dec. 11, 2005. Scuffles have been breaking out since around midday (AEDT) when about 5,000 people, some yelling racist chants, converged on the beach where racial tension and disputes between beach users flared last week. Three people have been arrested and three others assaulted so far, according to police. (AAP Image/Paul Miller) NO ARCHIVING, INTL OUT Credit: PAUL MILLER/AAPIMAGE
නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා. Published 15 December 2025 8:06am
By Edwina Guinan, Nikki Canning
Presented by Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා. SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.