SKIP TO MAIN CONTENT

ඉතාම අඩු අධ්‍යාපන මට්ටමක් ඇති අයටත් ඔස්ට්‍රේලියාවේ TAFE එකක ඉගෙනුම ලබා ඉහලට යන්න පුළුවන්. මෙන්න SBS සිංහල වෙතින් මෙතෙක් ඔබ නොදත් දේ (වීඩියෝ සහිතයි)

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවන් සඳහා Technical and Further Education Institutions හෙවත් TAFE යනුවෙන් හැඳින්වෙන වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටුවා තිබේ.

What benefits gives you by Australian TAFE Education?
Diploma graduates are the least likely to be long-term unemployed. Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක TAFE පාඨමාලාවන් 50 ක් නොමිලයේ හැදෑරීමට 2018/19 වික්ටෝරියානු අය වැයෙන් අවස්ථාව උදා කර දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වී සිටියි.

මේ පුවතත් සමග ඔස්ට්‍රේලියාවේ  TAFE අධ්‍යාපනය පිළිබඳ නැවත සාකච්ඡා වන්නට පටන් ගෙන තිබේ.



ඔස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවන් සඳහා Technical and Further Education Institutions හෙවත්  TAFE යනුවෙන් හැඳින්වෙන වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටුවා තිබේ.

ඔස්ට්‍රේලියාවේ TAFE  අධ්‍යාපන සුදුසුකම් සහ TAFE  පාඨමාලාවන් හැදෑරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳ පර්ත් නුවර TAFE පාඨමාලා සම්බන්ධීකාරක නිලධාරිනී නිරෝෂනී රාජගුරු මහත්මිය සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් පහත වීඩියෝව නිර්මාණය කර තිබේ.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now