SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Regional Sponsored Migration Scheme Visa පිළිබඳ ඔබ දැනගත යුතුම කරුණු මොනවාද? (SBS සිංහල /වීඩියෝ)

Regional Australia සඳහා Gold Coast, Brisbane, Newcastle, Sydney, Wollongong සහ Melbourne ප්‍රදේශ අයත් නොවේ.

Visa
A long road through the Australian Outback with kangaroo sign Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

RSMS Visa (subclass 187) යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයන්හි රැකියාව කිරීමට කැමති සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ලබාදෙන වීසා වර්ගයකි.

මෙම විසා ලබාගැනීමේදී ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කළ යුතු වෙයි.

පළමුව ඔස්ට්‍රේලියාවේ අනුමත සේවා යෝජකයෙකු මෙම අනුග්‍රහය සඳහා නම් කළ යුතුය. පසුව නිර්දේශිත ඛාණ්ඩය ඔස්සේ අයදුම් කළ යුතුය  .

ඒ සඳහා ඔබ සැපිරිය යුතු අවශ්‍යතා මොනවාද යන්න මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now