SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය අන් රටවලට වඩා සුවිශේෂී වන්නේ ඇයි ? (SBS සිංහල/වීඩියෝ)

මැයි 22 වන දින ට යෙදෙන ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයේ සුවිශේෂීතා පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ New England විශ්ව විද්‍යාලයේ පාරිසරික විද්‍යාව පිළිබඳ පර්යේෂිකා නිරෝෂා රණවක සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවකි මේ....

Why Australia's Biodiversity significant than other countries?
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Skip to article content

ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (මැයි 22) යෙදී තිබේ.

ජෛව විවිධත්වය පිළිබඳ කතා බහ කිරීමේදී ඔස්ට්‍රේලියාව තුළ ඇති ජෛව විවිධත්වය පිළිබඳ මෙන්ම ලොව අන් රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය  සුවිශේෂී වන්නේ ඇයි යන්න සාකච්ඡා කළ යුතු වේ.

මැයි 22 වන දින ට යෙදෙන ජෛව විවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වයේ සුවිශේෂීතා පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ New England විශ්ව විද්‍යාලයේ පාරිසරික විද්‍යාව පිළිබඳ පර්යේෂිකා නිරෝෂා රණවක සමග  SBS සිංහල සිදු කළ සාකච්ඡාවකි මේ....

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now