SKIP TO MAIN CONTENT

Wifi සම්බන්ධතාවක් ආරක්‍ෂිත ලෙස නිවසේ භාවිතා කරන්නේ කෙලෙසද? (SBS සිංහල/වීඩියෝ)

ඔබේ නිවසේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඇත්තේ Wifi සම්බන්ධතාවක්ද? එම Wifi සම්බන්ධතාව ආරක්‍ෂිත ලෙස ඔබ විසින් සකස් කර තිබෙනවාද?

How to use a secure Wifi Connection at your home?
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔබේ නිවසේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ඇත්තේ Wifi සම්බන්ධතාවක්ද?

එම Wifi සම්බන්ධතාව ආරක්‍ෂිත ලෙස ඔබ විසින් සකස් කර තිබෙනවාද?

Wifi සම්බන්ධතාවක් ආරක්‍ෂිත ලෙස නිවසේ භාවිතා කරන්නේ කෙලෙසද යන්න සිඩ්නි නුවර තොරතුරු තාක්ෂණ ඉංජිනේරු කෝසල සෙනෙවිරත්න මහතා මෙම වීඩියෝවෙන් පැහැදිලි කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now