SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ශීත කාලයත් සමග ඔබ ගත යුතු flu එන්නත ගැනයි මේ.... (SBS සිංහල/වීඩියෝ)

2018 වසරේදී ලබා දෙන flu එන්නත හරහා ලොව දරුණුතම උණ සෙම්ප්‍රතිශ්‍යා ආකාරයක් වන Brisbane flu හෙවත් B strain රෝගයෙන් ආරක්ෂාව සැලසෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

Flu vaccine 2018
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව එළඹෙන ජුනි මාසයේ සිට තවත් ශීත කාලයකට මුහුණ දීමට සූදානම් වේ.

එනිසාම දරුණු උණ සෙම්ප්‍රතිශ්‍යා (flu) රෝගයෙන් ආරක්ෂා වීම උදෙසා එළඹෙන මැයි මස ආරම්භයේ සිටම flu එන්නත ලබා ගැනීමට සියලු ඔස්ට්‍රේලියානු වාසීන් හට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි.

2018 වසරේදී ලබා දෙන flu එන්නත සහ එහි වැදගත්කම පිළිබඳ පහත වීඩියෝවෙන් දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now